Category: Mathugama Seneviruwan

මැතිවරණ පෝළිමක් පැමිණෙන විට නැවතත් පෝළිම් යුගයක්මැ තිවරණ තරඟ නිසා රට නැති වෙයි ද?

සාමකාමී බල හුවමාරුවකින් පසු පත් වූ නව ජනපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා තිබේ.නොවැම්බර් මාසයේ මහ මැතිවරණයක් තැබීමටත් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් සැලසුම් කරගෙන යන බව දැන ගන්නට ඇත.මැතිවරණ පෝළිමක් පැමිණෙන විට…

සාහිත මාසය වාරණය කළ මැකෝ ගෙ පොලීසිය

මතුගම සෙනෙවිරුවන් දිවයින පුවත්පතේ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය මහතා විසින් රචනා කළ එන්පීපී කතාව සහ ජේවීපී ක්‍රියාව නම් කෘතිය ජනගත කිරීමට යොදා ගෙන තිබුණේ සැප්තැම්බර් මස 04 බුද දිනයේ දීය.සාහිත්‍ය…

වැල් පාළමේ පැද්දීම  ආර්ථික පරිවර්තනීය ගමනක් ද?

මතුගම සෙනෙවිරුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සහ ඔවුන් විසින් නිර්දේශ කරන ලද ආර්ථික මග අනුගමනය කරනු වස් වර්තමාන ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනතක් ගෙනවුත් තිබේ.මෙම පනත ව්‍යවස්ථාවට එකඟද නැතිද…

මරක්කල නීතිරීති වලට ප්‍රමුඛස්ථානය ලැබුණේ කවරදාද?

මරක්කලයන්ට සහ දෙමලුන්ට මේ රටේ ප්‍රමුඛස්ථානයක් නොමැති බව කියන්නට මේ නියෝජියන්ගේ දිව නැමෙන්නේ නැත. ඒ වෙනුවට මේ රට බහුජාතික බහුආගමික රටක් වශයෙන් දැක්වීමට ඔවුහු පසුබට නොවෙති. මතුගම සෙනෙවිරුවන් මහමදාගම්කාරයන් යනු…

ව්‍යවස්ථා චෞරයෙකු සමග අලුත් ව්‍යවස්ථාවක් සැකසිය හැකිද

මතුගම සෙනෙවිරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.මේ කරුණ සාකච්ඡා කිරීමේ දී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා…