Month: June 2023

තාර්කික මිනිසුන් නිහඬ කරමින් අධිකරණයේ නීති තර්ක ගෙනඒම බන්ධනාගාරගත කරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය ගැන ඔබ දැනුවත් ද?

සමාජයක් බිහිකරවන විජේදාස අධිකරණ ඇමතිගේ යෝජිත නීතිය මගින් අධිකරණය ඉදිරියේ නීතිය පෙන්වාදෙන නීනීතීඥවරයාත්, තාර්කික පදනමකින් කරුණු දක්වන පුරවැසියන්වද, මාධ්‍ය ද ඒ වෙලාවේම බන්ධනාගාරගත කරවිය හැකි නීතියක් “අධිකරණයට අපහාස කිරීමට දඬුවම්”…

මාවෝ සේතුං ගැන, ලෙනින් ගැන, ට්‍රොස්කි ගැන, ස්ටාලින් ගැන සිංහල භාෂාවෙන් ලියන්න කියන්න එපා!

සිංහල බෞද්ධයිනි! මාවෝ වාදීන් ගෙන් සහ මාක්ස් වාදීන් ගෙන් ඔබේ ඉන්ද්‍රිය ආරක්ෂා කර ගන්න වහා වහා කටයුතු සම්පාදනය කරන්න. 🙏🪷☸️ සිංහල අයට ලියන්න කියන්න තමයි සිංහල භාෂාව තියෙන්නේ. සිංහලෙන් ලියන්න…

හීනියට වාම වාදී ඉන්ජෙක්ෂන් ගහන පුද්ගලයන් ගෙන් ඈත් වන්න

හීනියට වාම වාදී ඉන්ජෙක්ෂන් ගහන පුද්ගලයන් ගෙන් ඈත් වන්න. වාම වාදීන් ගේ ප්‍රචාරක කරගෙන යන අය පිළිබඳව;⭕ඡායාරූප, ⭕නම් ගම්⭕ලිපිනය,⭕ස්ක්‍රීන් ශොට් සහිතව සමාජය දැනුවත් කරන්න. බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරමු…

බණ්ඩාරනායක මහත්මයාට තියෙන්නෙ දකුණු ඉන්දියානු දෙමළ සම්භවයක්.

බණ්ඩාරනායක මහත්මයාට තියෙන්නෙ දකුණු ඉන්දියානු දෙමළ සම්භවයක්. එය ජීව විද්‍යාත්මක සාධකයක් පමණයි. බණ්ඩාරනායක මහත්මා තුළ තිබුණු බුද්ධිමත් බව හා ආධ්‍යාත්මික ගති ලක්ෂණ එතුමා සමාජය පිළිබඳ හිතන පතන ආකාරයේ ලොකු වෙනසක්…

උතුරට කිරිබත් යවා, දකුණට තෝසෙයි වඩෙයි

ජී ජී පොන්නම්බලම්ලා, සුන්දරලිංගම් ලා සිංහලයාට වඩේ කවලා “ජාතීන්” අතර සමාදානයක් නැති කරන්න කෛරාටික උත්සාහයක් දැරුවත් ඒක යථාර්ථයක් නොවුනේ දෙමළ ජන කොටස ජාතියක් හැටියට, මුළා වූ සිංහල බහුතරයක් විශ්වාස කළ…

පුදුමයකට මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන අය සතුරන් ලෙස හදුනා ගන්නේ මෙතෙක් රට විනාශ කළ තමන්ව පාගා බොටුව මිරිකාගෙන සිටින දුෂ්ට පාලක පන්තිය නොව

භියට පත්වූ මිනිසා ගස් ගල් පර්වත සරණ යන බව, වසර 2567 කට ඉහත දී බුදුන් බුදුන් වහන්සේ පවසන විට බුදු දහම කියා දෙයක් ස්ථාපිත වී තිබුණේ නැහැ. එදා සිට අද…

පස්ස දොරෙන් ආවද ඉස්සරහ දොරෙන් ආවද කියන එක කාදිනල්ට අදාල ප්‍රශ්නයක් නොවෙයි.

යමෙකුදේශපාලනයට පස්ස දොරෙන් ආවද ඉස්සරහ දොරෙන් ආවද කියන එක කාදිනල්ට අදාල ප්‍රශ්නයක් නොවෙයි. වතිකානුවේ දී පූජකයෙක් වීමට අවශ්‍ය පුහුණුව ලබනවා වෙනුවට රට තුළ ආගමික කැළඹීම් ඇතිකර රට දේශපාලන වශයෙන් අස්ථාවර…

තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ

තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ …..🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය…

තිලක් කන්දේගම කියන්නේ අපේ යුගයේ ආන්දෝලනාත්මක චරිතයක්

මට හරිම සතුටුයි, මා දැනට වසර විස්සකට පමණ ඉහතදී මා සිතට පහළ වූ අදහසක් ලිඛිතව ලියා තැබූ සංසිද්ධියක් ප්‍රමාද වී හෝ තවත් කෙනකුගේ මැදිහත් වීමක් තුළින් ඒ අදහස කරළියට පැමිණීම…

පැතුම් ට අනුව Natasha දැරිවිය විසින් කර ඇත්තේ අහිංසක විහිළුවක්- හෙවත් ගොනා ඇන්දවීමේ කලාව

මෙයා එන්න හදන්නේ අමුතුම පොට කට. කවුරුහරි කැත කරලා ගිය තැනක හෝදලා දාන්න ඉදිරිපත් වෙන එක හොඳ වැඩක් වුණත්, හෝදන වැඩේ වගේම හංදියක් මැද ප්‍රසිද්ධියේම මළපහ කිරිම නීතියෙන් දඬුවම් ලැබිය…

මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙහිම ප්‍රගුණ කළහැකි පහසු භාවනා අරමුණක් බව ධර්මයේ සඳහන් වෙනවා.

මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙහිම ප්‍රගුණ කළහැකි පහසු භාවනා අරමුණක් බව ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ ආනිසංස ගෙනදෙන, විපුල ආනිසංස ගෙනදෙන උතුම් භාවනා ක්‍රමයක්. මේ උතුම් භාවනා කමටහන පිළිබඳ වඩා හොඳින් නිවැරැදිව…

කාංචන ගේ පියා මහින්ද විජේසේකර මගේ දේශපාලනය ගෝලයෙක්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අලුත්ම ඥාති සංග්‍රහය; විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ළඟදීම විවාහ වන ව්‍යාපාරික පවුලට මෙරට ඛනිජතෙල් බෙදාහැරීමට අලුතෙන්ම ඇතුල්වන සමාගමේ නියෝජිත බව ලබා දී ඇත….(සමාජ මාධ්‍ය ජාලාවෙන්…

විමුක්තිය යනු ලෞකික මට්ටමෙන් බැලූවිට සමස්ත ජනතාවගේ ම විමුක්තියක් මිස පුද්ගල විමුක්තියක් නොවේ.

විමුක්තිය ඇත්තේ අවබෝධය තුළින්. විමුක්තිය යනු ලෞකික මට්ටමෙන් බැලූවිට සමස්ත ජනතාවගේ ම විමුක්තියක් මිස පුද්ගල විමුක්තියක් ගැන අප නොවෙහෙසෙමු.නමුත් විමුක්තිය සඳහා අවශ්‍ය සාමූහික විඥානය ගොඩනැංවීමේදී සෑම පුද්ගලයෙක් සතුවම තනි තනිවම…