Month: April 2023

System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද?

System Change කළ හැක්කේ ඉංග්‍රීසි දැනුමෙන් පමණිද? මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඉංග්‍රීසි භාෂාව හෙළා දැකීම නොවේ. ශ්‍රී ලංකාවේ වාසය කරන හැම කෙනෙක්ම ඉංග්‍රීසි හෝ වෙනත් ලෝක භාෂාවන් දැන සිටීමදැනුම වර්ධනය…

මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් පවසයි 1 month ago මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්…

රනිල් බලයට ගේන්න සිංහල ඡන්ද ගැනීමට ගෝඨාභය ජනාධිපතිවරණයට කැදවා ගත් මහ මොළකරු

රනිල් බලයට ගේන්න සිංහල ඡන්ද ගැනීමට ගෝඨාභය ජනාධිපතිවරණයට කැදවා ගත් මහ මොළකරු සොයා ගැනීමට ප්‍රශ්න 4ක්…. 1. තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කරවීමට සිංහල ඡන්ද ගැනීමට සහාය දුන්විමල් ඇතුලු කිහිප දෙනෙක්…

සිංහල බෞද්ධයා යනු වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති අරටු සහිත දැවැන්ත වෘක්ෂයකි – අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන්

අද දිනට යෙදී ඇති කීර්තිශේෂභාවෝපගත අතිගෞරවාර්හ ගංගොඩවිල සෝම මාහිමිපාණන්වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි. “මේ මොහොතේ සිට පැවිදි වූ දා තෙක් සිහිකරද්දී ලැබුවා වූ මිහිරි අමිහිරි අත්දැකීම් සියල්ල මෙනෙහි වන…

අතීතයේ දී පමණක් නොව වර්තමානයේ පවා ඇතැමුන් සිතන්නේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බව

පරිසරය ගැන කතා කරන විට, ඊට සම්බන්ධ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුයි. සමහර දෙනෙක් පරිසරය කියා හිතන්නේ ගහකොළ සහ සතුන්. සමහර අය අහස, ගංගා ඇළ දොළ වැව් හා…

ලංකාව සමලිංගික-කරණයෙන් බේරා ගමු

ලංකාව සමලිංගික-කරණයෙන් බේරා ගමු බටහිර ආණ්ඩු-තානාපතිවරු-නමට රාජ්‍ය නොවන සංවිධාන-එක්සත් ජාතීන්ගේ සංවිධානය හා දේශීය කුලී හේවායන්, එක හඩින් සමලිංගික මතවාදය සමාජගත කිරීමට උත්සාහයක් දරන්නේ ඇයි? මේ කණ්ඩායමට දරුවන් ආරක්ෂා කරන රාජ්‍ය…

ඇමරිකානු පොදු පාසල්: LGBTQ සමඟ ළමුන්ට ඉගැන්වීම : එය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම

ඇමරිකානු පොදු පාසල්: LGBTQ සමඟ ළමුන්ට ඉගැන්වීම : එය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම ශ්‍රී ලංකාවේ බටහිර / අපගේ අනාගත අපරාධ / ජනවාර්ගික ආගමික ප්‍රශ්න / බටහිරආසියානු දේශපාලන / ඇමරිකානු පොදු…

කතෝලික පල්ලිය එදා හිට්ලර්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තැබීමට උපදෙස් දුන්නා

රැවුළද කැඳ ද නැත්නම් දෙකම ද? ශ්‍රී ලංකා ජන සම්මුතිවාදී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සාගර ධනංජය කැටීපෙ ආරච්චි මහත්මයාගේ සිතුවිලි ඉතාමත් නිරෝගී බව පැහැදිලියි. හෙට දිනය වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි…

සිංහලයන්ව උප යටත් විජිතකරණය කරන පාස්කු ප්‍රහාරය

සිංහලයන්ව උප යටත් විජිතකරණය කරන පාස්කු ප්‍රහාරය, නීති විද්‍යාලයේ සිංහල තහනම, එක්ස්ප්‍රස් පර්ල් සාගර දූෂණය, රුසියන් ඒරොෆ්ලොට් ගුවන් යානා වාරණය, සහ නීති තර්ක…..!(ලිපිය බලාපොරොත්තු වන්න) ෆීනික්ස් නීති සාර සංග්‍රහය

කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?

කුරුසය යනු කුමක්ද? එය ක්‍රිස්තියානි ආගමේ සංකේතය කළේ කවුරුන් විසින්ද?කවදා පටන් ද? ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් දහමක් බවට පත්වන්නෙ පළමුවන සියවසේදීයි. එතුමාගේ මරණින් වසර 313 කට පමණ පසුව රෝමයේ පාලක Constantine…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි? ශ්‍රී ලංකාවේරාජ්‍ය භාෂාව, අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව ඉංග්‍රීසි නොවේ. දියුණු රටවලින් වැඩි රටවල්…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයි.එම්.එෆ් යෝජනා සිංහලෙන් ඉල්ලීමේ වැරැද්ද කුමක්ද? 19 ය 2වරක් ගෙනා බව නොදන්නේ ඇයි? ශ්‍රී ලංකාවේරාජ්‍ය භාෂාව, අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂාව ඉංග්‍රීසි නොවේ. දියුණු රටවලින් වැඩි රටවල්…

ගෝත්‍රවාදී පටු බෙදීම් තුළ සිර නොවී සකල ලෝක සත්ත්වයා වෙනුවෙන් කළ යුතුව ඇති මෙහෙවර ඉටු කරන මිනිසා

හැමදේම කාලයට ඉඩ දී බලා ඉන්න බෑ. ඉතිහාසය කියන්නේත් කාලයක්. ඒ කියන කාලය ඉබේ ඇතිවන දෙයක් නොව මිනිසුන් විසින් නිර්මාණය කරන දෙයක්. මිනිසා ඔහුගේ භෞතික හා භෞතික නොවන පරිසරය හා…

මහනුවර – ගරු නාගරික කොමසාරිස්තුමණි අවුව්ව සැරයි අධික රස්නෙයි අපිට බිමට වතුර ටිකක් දෙන්න

”බුදු බව පතන බෝසත්වරුන් මහමෙර පරයන සේ හිස් ගොඩක් ඇස් ගොඩක් දන් දුන්නා යන්න අපි දන්නවා ඒ බෝසත් උතුමන්ලා සංසාරයේ අනේක ජාතිවල දී හිස්, ඇස් ආදිය දන් දුන්නා යැයි ද…

පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ ජාතික රූපවාහිනිය සමඟ කළ සාකච්ඡාව

ආරියතිලක2023.04. 21 “සාසනය රැකීමට තමන් වහන්සේට උවමනාවක් නැති බවත් ශාසනය රකින්න සිටින්නේ තමන් වහන්සේ පමණක් නො වන බවත් පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ ජාතික රූපවාහිනිය සමඟ කළ සාකච්ඡාවකදී සඳහන් කළ බව…

Deleuze ගේ කියැවීම විශ්ව සාධාරණ මතයක්.

Deleuze ගේ කියැවීම විශ්ව සාධාරණ මතයක්. මහේෂ් හපුගොඩ මෙය අර්ථකථනය කිරීමේදී එක තැනක් වරද්දා ගෙන තිබෙනවා. ඔහුගේම වචනවලින්” තමන්ගේ හඬ අහන්නේ නැති සමාජ අවකාශ මේ නිශ්ශබ්ද තරුණ ප්‍රජාව විසින් යම්…