තෙල් බැරලය ඩොලර් 35 ට ඍජුවම ලංකාවට දෙන්න රුස ියාව එකඟ වෙයි : ඒත් බලශක්ති අමාත්‍යාංශය නිහඬය ි

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු […]

රුපියල ශතයෙන් ශතය ගොඩ එයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (01) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගොස් ඇත. ඒ අනුව […]

පෙරටුගාමීන් නැවත ජවිපෙට?

පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සහ අරගලකරුවන් මර්දනය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් ඊයේ (31) රාත්‍රියේ බත්තරමුල්ලල […]

අහිමි වූ බදු ආදායම යළි ගන්න වැට් බදු වැඩිව ෙයි

12% දක්වා ඉහළට ආදායම් බදු සහනය බස්සයි සංස්ථාපිත ආදායම් බදු ඉහළට විදුලි සංදේශ බදු සියයට 15 ට නගී ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළියට සහනයක් වැට් ලියාපදිංචි සීමාව […]

යුද හමුදාපති – විකුම් ආරක්‍ෂක මාණ්ඩලික ප් ‍රධානී – ශවේන්ද්‍ර

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ද, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර […]