Spread the News
Nazi Party
political party, Germany
Actions
Alternate titles: NSDAP, National Socialist German Workers’ Party, National-Sozialistische Deutsche Arbeiterpartei, Nationalsozialistische Deutsche Arbeiterpartei

Hitler ගෙ පක්ෂය නම් කර තිබුණෙත් ජාතික සමාජවාදී (National Socialist) කියලා.
එහි ජාතික කමට වඩා තිබුණේ උග්‍ර වර්ගවාදයක්. ඔහුට මාක්ස්වාදී නොවී සමාජවාදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වී නම් ” බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් වන ” න ජච්චා වසලෝ හෝති න ජච්චා හෝති බ්‍රාහ්මණා” ආදර්ශයට ගන්න තිබුණා.

ඔහුගේ මෙන්ම ලෝකයේත් අවාසනාවකට ඔහු ගුරුකොට ගත්තේ යුදෙව් විරෝධී වතිකානු වෛරයයි.

කාල් මාක්ස් ආගම අබිං කීමේ වරදට මාක්ස්වාදී පතපොත ගිනි තබා හළු කළා.

අවසන් රාත්‍රි භෝජනයේදී ජුදාස් යේසුස් ජේසුස් වහන්සේ පාවා දීමේ පළිය ගැනීමේ මුහුණුවරින් යුදෙව්වන් මනුෂ්‍යයින් කොටසක් නොව තවමත් පරිණාමය නො වූ සත්ව කොට්ඨාශයක් ලෙසින් හිතන්නට හිට්ලර්ව පුරුදු කළ පිරිස් හිට්ලර්ගේ ඇවෑමෙන් පසු අදටත් ලෝක දේශපාලනයේ සක්‍රීය නමුත් ගුප්ත භූමිකාවක් ඉටු කරමින් සිටිනවා.

රැවටුණ දනා ඊනියා රතු සහෝදරයින් පසුපස ගොස් විමුක්තියක් ප්‍රාර්ථනා කරති.

ඒ අනුව බලන විට හිට්ලර් හෝ ප්‍රභාකරන් මියගිය බව පිළිගන්න තරම් අප මෝඩ විය යුතුද?

ආචාර්ය එඩ්වර්ඩ්