අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇතැයි ද සදහන් කරයි.
Related Posts
මනෝ ගනේෂනුත් ඩලස්ට
- News Room
- July 19, 2022
- 0
රටවැසියාට ආරක්ෂාව පතා රතන සූත්‍රය සජ්ඣායනා කරන්න
- News Room
- November 2, 2020
- 0