යාපනය සිංහල විදුහල් භූමියේත් කොටි මහවිරු පවුල් පදිංචි වෙලා

Spread the News

යාපනය සිංහල විදුහල් භූමියේත්
කොටි මහවිරු පවුල් පදිංචි වෙලා

කීර්ති වර්ණකුලසූරිය

යාපනයේ සිංහල මහා විදුහලට අයත් අක්‌කර පහක ඉඩම මේ වන විට අක්‌කර 2 ට අඩු වී ඇත.

එම විදුහලට අයත් ඉඩමේ කොටි මහවිරු පවුල් නීති විරෝධීව පදිංචි වී සිටින බව උතුරේ ආරංචි මාර්ග දක්‌වයි. මෙම තොරතුරු රජයට වසන් වී ඇත. මෙකී රජයේ ඉඩමටත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් හිමිකම් කියන බව එම ආරංචි මාර්ග කියා සිටියි.