ධවල මන්දිරයට වෙඩි තියලා ඔබාමා ඝාතන සැලැස්මක්දැයි සැකයක්

Spread the News

Oscar Ramiro Ortega Hernandez is White House Shooter

ධවල මන්දිරයට වෙඩි තියලා

ඔබාමා ඝාතන සැලැස්මක්දැයි සැකයක්

source:

2011 නොවැම්බර් මස 18 ඒ.එෆ්.පී , වොෂින්ටන් නුවරදීය

ඇමෙරිකාවේ ධවල මන්දිරයට වෙඩි තබා පලා ගිය 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකවරු පෙරේදා (16) සමත්වූහ.

ඔස්කාර්  ඕටේගා හර්නෑන්ඬේස් නමැති එම තරුණයා ධවල මන්දිරයට වෙඩි තබා ඇත්තේ ඉකුත් 11 වැනිදාය. ධවල මන්දිරය අසල මාර්ගයේ සිට ඔහු වෙඩි ප‍්‍රහාර දෙකක් එල්ල කොට ඇත. එය ජනාධිපති ඔබාමා ඝාතනය කිරීමේ අරමුණින් කළ වෙඩි තැබීමක් විය හැකි යැයි ධවල මන්දිරයේ ආරක්ෂක නිලධාරීහු පවසති.

එහෙත් එම අවස්ථාවේදී ජනපති ඔබාමා හෝ ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා හෝ ධවල මන්දිරයේ නොසිටියහ. ඔවුහු එම අවස්ථාවේ සිටියේ හවායි දූපතේ ඇපෙක් සමුළුවට සහභාගී වෙමිනි.

හර්නෑන්ඬේස් තැබූ එක වෙඩි උණ්ඩයක් ධවල මන්දිරයේ දෙවැනි මහලේ වෙඩි නොවදින වීදුරුවට වැදී ඇති බව ජනපති ආරක්ෂක අංශය හෙළි කරයි.

වෙඩි තැබීමෙන් පසු හර්නෑන්ඬේස් පලා ගොස් ඇති අතර එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්ගේ සාර්ථක පරීක්ෂණයකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ පෙරේදාය.

හර්නෑන්ඬේස්, පෙන්සිල්වේනියා ජනපදයේ පදිංචිකරුවකු බවත් ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන තැනැත්තකු බවත් එෆ්.බී.අයි. පරීක්ෂකවරු වැඩිදුරටත් කියා සිටිති. එෆ්.බී.අයි පරීක්ෂකවරුන් ඔහු අත්අඩංගුවට ගත්තේය. පෙන්සිල්වේනියා ජනපදයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදීය.

English News:

Oscar Ramiro Ortega Hernandez is White House Shooter

The suspect accused of shooting some windows at the White House had been identified as Oscar Ramiro Ortega Hernandez, he was arrested today in Pennsylvania, check what we know about the White House shooter.

 21 year-old Oscar Ramiro Ortega Hernandez allegedly is the man who is being accused of firing gunshots near the White House on Friday night, (Constitution Avenue between 15th and 17th streets), Witnesses said they saw two speeding cars leaving the scene and later a car was found abandoned near Theodore Roosevelt bridge; another witnesses said they saw a suspect ran towards the bridge.

A warrant was issued for the arrest of Oscar Ramiro Ortega Hernandez; his identity was discovered thanks to the objects found in the car that included a AK-47 assault rifle.

Oscar Ramiro Ortega Hernandez was described as a Hispanic man, with brown eyes, black hair about 5-foot-11, 160 pounds, he has several tattoos like his last name Ortega on one side of his chest a folded hands on the other, Israel on his neck and rosary beads and hands clasped in prayer and three dots on his hand which is a symbol for the MS-13 gang or Mara Salvatrucha considered one of the most violent gangs that began around the 1980 in Los Angeles by Salvadorian immigrants

Today around noon the suspect identified as 21 year-old Oscar Ramiro Ortega from Idaho Falls was found at the Hampton Inn near Indiana, Pa., about 70 miles east of Pittsburg. He has criminal records  of felonies in a record of arrests for relatively minor offenses in Texas, Utah and Idaho.

Police were able to intercept Ortega Hernandez  after Hotel staff called after they recognized him from the photo released by authorities, according to reports Ortega stayed at the hotel with an unidentified companion for a few days before the shootings at the White House, the arrest took place when Oscar Ramiro returned to the hotel looking for his friend, when he was arrested  he asked why he was being arrested but didn’t resist the arrest, he was carrying a bag although no weapons were found, his friend whose identify is not been revealed is allegedly not from the area.

Oscar Ramiro Ortega Ramirez is being  questioned by federal authorities.