දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කොත්මලේ දී

Spread the News

දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කොත්මලේ දී 

source:

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය සහ පුරාවිද්‍යා අධ්‍යාපනික ප්‍රදර්ශනය අනිද්දා (29) සිට 31 දක්වා කොත්මලේ නව නගරයේ ගාමිණී දිසානායක ජාතික පාසලේ දී පැවැත්වේ.

අගමැති දි. මු. ජයරත්න මහතා එදින පෙරවරු 9 ට ප්‍රදර්ශනය විවෘත කරයි. දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ රැගත් රිය හෙට (28) උදේ 8.30 ට ගාමිණි දිසානායක ජාතික පාසලේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තබනු ඇත.

.Stone figure of King Dutugemunu - the builder of Ruvanvelisaya's Dagoba in Anuradhapura, Ceylon

Stone figure of King Dutugemunu – the builder of Ruvanvelisaya