දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය Posted on September 5, 2011 by News Room Spread the Newsදඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය source: මේ කියන්න් හදන කතාවනම් එච්චරම හොද එකක් නොවේ කියලයි මට හිතෙන්නෙ… මේ ස්ථානය තියෙන්නේ රාගම. මේක තමයි මුන්ගේ අලුත්ම මගඩිය…. බැසිලිකා දේවස්ථානයක් විදියට හැදුවත් මේකේ පිවිසුමට දාල තියෙන්නේ අපෙ නිවන ගැන කියන සදකඩ පහනක්… ඇතුලෙ තියන කතා ඊට දෙවෙනි නෑ…කතා ඡායාරූප ටිකත් බලලම ඔබ තීරණය කරන්න ඔබලා ඔය කත කරන සින්හල කමට බොදු කමට ඉස්සරහට මොනවයින් මොනව වේවිද කියලා… මුන් හදන්නේ ඉතිහාසෙත් බොරු කරන්න… අනේ අපේ හාමුදුරුවරුනේ ඔබ වහන්සේලාගේ ඇස් කන් වැහිලද? එක පැත්තකින් හම්බයෝ… තව පැත්තකින් මුනුත් පටන්ගන්නව… – කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය. කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය. – රාවන රජතුමා
Other බෞද්ධ භික්ශූන් වහන්සේලා වතිකානුවේ පල්ලියක – රංග ජයවර්ධන News Room March 13, 2011 0 Spread the NewsSpread the Newsබෞද්ධ භික්ශූන් වහන්සේලා වතිකානුවේ පල්ලියක – රංග ජයවර්ධන, on January 7th, 2011 Source Link: ඉහත රූපයෙන් ඔබ දකින්නේ ශ්රී ලංකාවේ අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් […]
Other Sri Lanka expresses concern over attack on the Sri Lanka Maha Bodhi Centre in Chennai News Room March 13, 2011 0 Spread the NewsSpread the NewsSri Lanka expresses concern over attack on the Sri Lanka Maha Bodhi Centre in Chennai An unidentified group consisting of 10-15 persons carried […]
Other ජගත් තානාපතිවරුන්ට ඇත්ත කතාවේ සාක්කි මූන් ගෙතූ බොරුව අතේම පත්තුවෙයි! News Room April 24, 2011 0 Spread the NewsSpread the Newsජගත් තානාපතිවරුන්ට ඇත්ත කතාවේ සාක්කි මූන් ගෙතූ බොරුව අතේම පත්තුවෙයි! source link: කීර්ති වර්ණකුලසූරිය බෑන් කී මූන්ගේ විද්වත් මණ්ඩල වාර්තාවෙන් නඟා ඇති යුද […]
මෙයින් බුදු දහමට අපහාසයක් කර ඇති බවක් නම් මට පේන්නේ නෑ. සමහරක් විට ඔබ කිතුණු අන්තවාදීන් සමග කතෝලිකයින් පටලවා ගෙන වෙන්න පුළුවන්, මොකද තේවත්ත බැසිලිකාව කියන්නේ කතෝලික සිද්ධස්ථානයක්.
මුළුමනින්ම බුදුදහමට හා අප ජාතිය සතු ඉතිහාසය විනාශ කිරීමේ ප්‍රබල කුමන්ත්‍රනයකි සදකඩ පහන වෙනුවට කුරුෂ පහනක් ද කෙප්ප ඉතිහාසය වෙනුවට සැබෑ ඉතිහාසයද ලියුවානම් අපද උදවු කිරිමිට පෙලබෙති. කතෝලික කිතුනු හෝ හින්දු හෝ ෙබෳද්ධ හෝ වේවා ඉතිහාස විනාස කිරීම මව සහ පියා ඝාතනය කිරීමක් වැනිය

මොඩයන්ගේ තවත් අසාර්තක උත්සහයක්…..බොරුවට ආයුස නෑත…