Spread the News
.

 

53 thoughts on “ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව”
  1. namobuddaya.site11.com web adaviye balawegaya.wordpress.com adaviya gana satahanak thaba aha
    siyaloma suwapath wethwa
    THERUWAN SARANAI !

  2. mata me darma grantha siyalla thapalen genwa gatha hakida? haki nam watinakama saha genwa gatha hakividiya kiyanawada? t5heruwan saranai

  3. mama dubai wala inney.mekata boho pin poth kiyauwwata madi mewa daranaya karagena mey gora saseren galawenda balanda. uthum budu bana awabodha karaganna.

  4. We are really grateful to you for this invaluable service …. May the Noble Triple Gem Bless You
    AMILA

  5. Mekarala tiyenne karanna puluwan lokuma pinkama. Mepine mahimayen obasemata nirwana awabodaya lebewaa ….!!!

    Thushara

  6. කෑම බීම සහ අනිකුත් දේ ප්‍රධානය කිරීම උතුම් කටයුත්තකි. නමුත් එය තවකෙකු තාවකාලිකව සංසිඳවීමකි. සත්වයා සධාකාලික සංසිඳවීමක් දක්වා රැගෙනයන එකම දහම බුද්ධ ධර්මයයි. එමගමන් මගේ එකම අත්වැල සැඟවීඇති සත්‍යය ලොවට හෙලිකරදුන් උත්තරීතර බුදුවරයකුගේ බුදුදහමයි. එම ධර්මය ත්වකෙකුහට අවභෝද කරදීමට ගන්නා උත්සාහයන් හැමකක්ම උතුම්ම දානයන්වේ.
    මෙයද එවැනි උතුම් ධානයකි.
    සියලුදෙනාගේ දහම් ඇස පෑදේවා…..
    තෙරුවන් සරණයි.

  7. Me pine tharama mama methekai kiya nodakimi. Renukane nahimiyanta nivan dakeemathath me sadaha dayaka u siyalu denatama sasara duken meedimata chathurarya sathya avaboda wimatath ikman hethuwak wewa !!!

  8. ME DHARMA DANAYA OBA SAMATA NIWANA SADAHAMA UPA NISHRAYA WEVE.THERUWAN SARANAI!!!!!!!!!!!!

  9. පරිගණක තිරය මත
    අමා දම් වැසි ඉසින
    ඔබ සියළු පින් සිත්
    කෙලෙස් ගින්නෙන් රැකෙත්වා !

  10. බොහො දේවි මිනිසුන්ට හිත සූව පිනිස පවතින ධර්ම භණ්ඩාගරයක් වේවා…!!! සාදු…සිදු…සාදු…!!!

  11. මේ උතුම් ධර්මය මෙලෙස ලබාදුන් ඔබ සැමට තෙරුවන් සරණයි…!!! සංසාර ගමනෙන් එතෙර වීමට මේ පින හේතු වාසනා වේවා….!!!

  12. Milakala nohaki me maha darma pussthaka rachana kala ae maha darmadarayanan wahanse prarthaneeya bodhiyakin ikman niwansuwa athwidithwa!!! Elesinma me darma pusthaka lokawaseenge dathata pathkireemata wehesuna u oba sama siyaluma pinwathunta prarthaneeya bodhiyakin niwan dakinnata me kusalaya rijuwama hethu wewa !!! wasana wewa !!!

  13. meya itaamathma watina pin kamak poth ganna sali nti kenekuta kiyawanna laba denna puluwan.godaak pin sidu wewa….

  14. I have a problem regarding “The Surangama Sutra” and I got to know that the original Sanskrit version of this sutra has not been found yet.
    I am looking for a Sinhalese version of this sutra to read as it is used by modern Scientists in terms of Quantum Physics to explain the behavior of the world.

    Budu saranai.

  15. me website eka pavatvagena yana ha niraturuwa update karana ayage prakghawa diunu wee sri saddharmaya avabodakaragena sasara gamana keti kara ganitva!

  16. මෙම උතුම්වූ ශ්‍රී සද්ධර්මය අප වෙත ගෙන ඒමද දායකවූ සියළුම පින්වතුන්/පින්වතියන්ටත් ඔව්න්ගේ සියළු ඥාති මිත්‍රාදීන්ටත්, සසර කෙටි වෙවා!!! 

    කෙටිවූ සසරේ උපදින ජාති-ජාතිත් ආයු, ආරෝග්‍ය, සැප, බල, වීර්යය ආදී මහත් ඵල මහානිසංස අත්වීමටත්, කෙටිවූ සසරේ උපදිනා ජාතියක්-ජාතියක් පාසා, ත්‍රිහේතුකව, බුද්ධෝත්පාද කාලයකම ඉපිද, බුදු දහමම වැලඳගනිමින්, නිවන් පතාම ක්‍රියා කිරීමටද, කිසිදු මිත්‍යාදෘශ්ඨික ආගමක් නොවැලඳ ගැනීමටද, මතු කෙලවර, පතන්නාවූ ආකාරයකින්, පතන්නාවූ බෝධියකින්, උතුම්වූ අමාමහ නිර්වාන ශාන්තිය ලැබීමටද හේතු වේවා!!!! වාසනා වේවා!!! සාධු!!! සාධු!!! සාධු!!!

  17. අනේ ගොඩක් පිං ඹයාලට….
    කෙටිවූ සසරේ උපදින ජාති-ජාතිත් ආයු, ආරෝග්‍ය, සැප, බල, වීර්යය ආදී මහත් ඵල මහානිසංස අත්වීමටත්, කෙටිවූ සසරේ උපදිනා ජාතියක්-ජාතියක් පාසා, ත්‍රිහේතුකව, බුද්ධෝත්පාද කාලයකම ඉපිද, බුදු දහමම වැලඳගනිමින්, නිවන් පතාම ක්‍රියා කිරීමටද, කිසිදු මිත්‍යාදෘශ්ඨික ආගමක් නොවැලඳ ගැනීමටද, මතු කෙලවර, පතන්නාවූ ආකාරයකින්, පතන්නාවූ බෝධියකින්, උතුම්වූ අමාමහ නිර්වාන ශාන්තිය ලැබීමටද හේතු වේවා!!!! වාසනා වේවා!!! සාධු!!! සාධු!!! සාධු!!!

  18. රේරුකානේ චන්දවිමල හිමියන් විසින් “විශුද්ධි මාර්ගය” නම් ග්‍රන්ථයක් රචනා කර ඇත්ද?

  19. Very Very useful books, “Dharama danaya” lokuma danayai…
    cant open No. 1,2 & 8, it gives a PDF error, if any body can download,
    pls sent PDF to ssbibile@gmail.com
    Godak pin
    Supun Bibile

  20. theruwan saranai!!!
    bohopin me sadaha mahansiwee wada kala siyalu denata mama yam darma awabodayak labanawada me siyalu pin obata anu modan karamee sadu sadu sadu

  21. theruwan saranay!!!
    thunuruwange anantha maha guna balayen siyalu lo wesi sathwayantama senasilla wewa.
    obalata itha ikmanin me dharmaya awabodha wewa.

  22. Bodu magata piviseemata labadena athwalata oba siyalu denatama NIwan Awabodha WEWA!!!

  23. darma pipasayen duk vedina asarana buddayanta me labadena darma danaya kusalayen oba samata uthun nrwanaya awa boda karaganima pinisa meya dana paramithawakma wewa me buddha sasanyedema sathara maga sathara pala yata path vi niwan awabodha wewa……….sadu..sadu….sa…..du

  24. පරිගණක තිරය මත
    අමා දම් වැසි ඉසින
    ඔබ සියළු පින් සිත්
    කෙලෙස් ගින්නෙන් රැකෙත්වා !

  25. These PDF’s cannot be opened on Preview the pdf reader available on MAC. I tried on 3 computers running Yosemite. However, all work fine with Acrobat Reader.

  26. this site is very important for buddhist. we get best knolege and send to other intresting people. meya nirvanaya pinisama weva.budusaranay

  27. Budurajanan wahanse pilibadawa saddhawa athi kara ganimin asirimath budu dahama thula jiwath vee nimak nopenena sasara me bawayedima kelawara karaganimata ho sathara apaye noweti sitimata me mahagu pina meyata dayaka u siyalu dena hata labewa.

  28. sebewatama pin.mama inne pita rata.igena gannawa.lankawe innakota me poth kiyawala thibuna.namuth mata mewa geniyanna beriwunu nisa bawana krama amathaka wela thibune.dan apahu tikak mathak kara ganna puluwan.bohoma pin.puluwannam thripitaka poth kihipayakwath me widihatama up load karanna

  29. සල්ලි දීලම පොත ගන්න තිබුන නම් වටිනවා. අනේ එත් තාම ජොබ් එකක් නැ. ඒක නිසා මම මේකෙන් බාගන්නවා. පොත් දුන්නට සයිට් ඇඩ්මින්ට ස්තුතියි

  30. සියලු දානයන් අතරින් අග්‍රතම දර්ම දානයය්
    . මෙයට දායක වු සියලුම දෙනට චතුරාර්‍ය සත්‍යම අවබොද වෙවා

Comments are closed.