අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇතැයි ද සදහන් කරයි.
Related Posts
රටවල් 4 ක ඉස්ලාමීය දේශකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්
- News Room
- April 10, 2021
- 0
‘පෙට්ටිය ගෙට ගන්න බෑ’
- News Room
- November 30, 2012
- 0