රජය සමඟ සාකච්ඡාවට අපි බිය නෑ

Spread the News

රජය සමඟ සාකච්ඡාවට අපි බිය නෑ


– ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් source:

කල්මුණේ

ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමට රජය සමඟ සාකච්ඡා කිරීමට අප බියවන්නේ නෑ. නමුත් සාකච්ඡා සාධාරණව හා අවංක ෙච්තනාවකින් සිදුවිය යුතුයි. ජාත්‍යන්තරය රැවටීම සඳහා කරනු ලබන සාකච්ඡාවන් නොවිය යුතු යෑයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද කීය.

සාකච්ඡා මගින් දේශපාලන විසඳුමකට යැමට අපි සූදානමින් සිටිනවා. සාකච්ඡා මේසයේදී ඉදිරිපත් කරන ලද කරුණු අප ලිඛිතව ලබාදී තිබෙනවා. රජය ඒවාට පිළිතුරු ලබාදීමට නොහැකිව සිටිනවා.

ද්‍රවිඩ බස කතා කරන ජනතාවගේ පාරම්පරික පදිංචි ස්‌ථාන වන උතුරු නැගෙනහිර ඒකාබද්ධ මව්බිමක දේශපාලන අභිලාෂයන් ඇතුළත් විසඳුමක්‌ ඇතිවිය යුතුයි. මේ සඳහා වූ සටන තාමත් අවසන් වී නෑ. එය අඛණ්‌ඩව ඉදිරියට ගෙන යනවා.

අපි වෙනම රාජ්‍යයක්‌ ඉල්ලුවේ නෑ. ජාත්‍යන්තරයත් එයට එකඟ නෑ. නමුත් අනාගතයේදී කුමක්‌ සිදුවේදැයි අපට පවසන්න බෑ. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය රටේ සීමාවෙන් ඔබ්බට ගොස්‌ ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්‌වී තිබෙනවා. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු මෙතෙක්‌ ඉටුකර නෑ. මෙවන් තත්ත්වයක ජාත්‍යන්තර ප්‍රජාවට නරඹන්නන් ලෙස සිටීමට බැහැ. දිගටම ශ්‍රී ලංකා රජය පිළිපදින රැවටීමේ උපායන්වලට ජාත්‍යන්තර ප්‍රජාව ඉඩ දිය යුතු නැතැයි ද හෙතෙම පැවසීය.

One thought on “රජය සමඟ සාකච්ඡාවට අපි බිය නෑ

  1. இலங்கை::தமிழ்த் தேசியக் கூட்டமைப்பின் தலைவர் இரா.சம்பந்தன் இனங்களுக்கு இடையில் பிளவினை ஏற்படுத்த முயற்சித்து வருவதாக தேசிய இணக்கத்திற்கான கிழக்கு மக்கள் அமைப்பின் பிரச்சாரச் செயலாளரும், முன்னாள் ஈ.பி.ஆர்.எல்.எப். உறுப்பினருமான முருகேசு சிவஞானம் தெரிவித்துள்ளார்.

    கிழக்கில் இன சமூகங்களுக்கு இடையில் முறுகல்களை ஏற்படுத்த சம்பந்தன் முனைப்புகாட்டி வருவதாகக் குறிப்பிட்டுள்ளார்.

    தேசியப் பிரச்சினை தொடர்பான நிலைப்பாட்டை சம்பந்தன் அடிக்கடி மாற்றிவருவதாகக் குற்றம் சுமத்தியுள்ளார்.

    எவ்வாறெனினும், சம்பந்தனின் கருத்துக்களை கிழக்கு மக்கள் நம்ப மாட்டார்கள்என அவர் சுட்டிக்காட்டியுள்ளார்.

    Home :: Sri Lankan Tamil National Alliance leader. Sambandan species have been attempting to establish a national pilavinai of adaptation between the organization’s propaganda secretary of the East, the former E. R. L. F.. Murukecu civananam member said.

    Between ethnic communities in the east to murukalkalai noted that Sambandan munaippukatti.

    Position on national issues related to crime marrivaruvat Sambandan frequently imposed.
    http://poonththalir.blogspot.com/2012/07/blog-post_5142.html

    However, he pointed out Sambandan mattarkalena trust the opinions of the people.

Comments are closed.