යාපනයේ සංවිධානයකින් මානව හිමිකම් කමිටුවට ඉල්ලීමක්‌

Spread the News

යාපනයේ සංවිධානයකින් මානව හිමිකම් කමිටුවට ඉල්ලීමක්‌

කීර්ති වර්ණකුලසූරිය

උතුරට ස්‌වයංපාලනය ලබාදෙන ලෙස යාපනයේ ද්‍රවිඩ සිවිල් සංසදය නමැති සංවිධානය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා ඇත.

රටවල් 18 ක නියෝජිතයන් වෙත මෙම බෙදුම්වාදී ඉල්ලීම යොමු කර තිබේ.

ස්‌වයංපාලනය වැළැක්‌වීම සඳහා ශ්‍රී ලංකා රජය උතුරේ හමුදා කඳවුරු ස්‌ථාපිත කර ඇති බවටද එකී සංසදය තවදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා මෙම ඉල්ලීම යොමු කළ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියා කව්දැයි රජයට හෙළි වී තිබේ.