බෝම්බ ගසා පුපුරුවනවා ඔස්‌ටේ්‍රලියාවේදී මැලේ ගුවන් යානයක්‌ පැහැරගන්න හැදූ ශ්‍රී ලාංකිකයා දැලේ

Spread the News

බෝම්බ ගසා පුපුරුවනවා
ඔස්‌ටේ්‍රලියාවේදී මැලේ ගුවන් යානයක්‌
පැහැරගන්න හැදූ ශ්‍රී ලාංකිකයා දැලේ

කීර්ති වර්ණකුලසූරිය

ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේ සිට මලයාසියාවේ ක්‌වාලාලාම්පූර් දක්‌වා ගමන් කළ මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන්යානයක්‌ පැහැර ගැනීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු ඔස්‌ටේ්‍රලියානු ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.