ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට

Spread the News

Image

අදාල  වෙබ්  තිරය:

http://www.slelections.gov.lk/electoral/index.aspx

සමහර අතිශයින් ොපද්ග්ලික තොරතුරු මෙසේ අන්තර් ජාලයට (අතහැරීම) නිදහස් කිරීම ඉදිරියේදී විශාල සමාජගත ප්‍රශ්නවලට මුහුණ දීමට යම්කිසි පුද්ගලයෙකුට හේතු විය හැක. මෙවන් තොරතුරු අනිවාර්යෙන් විශේෂ රහස් අංකයක් හරහා බලාගත හැකි විදියට සකස් විය යුතුය. සියලු දෙනාම එකතුවී රජය දැනුවත් කර මෙය නතර කරයුතුය . ඕනෑම පුද්ගලයෙකුගේ තොරතුරු ආරක්ෂාකාරී විය යුතු අතර නීතිමය අවශ්‍ය තත්වයකදී ඉදිරපත් වීම ප්‍රමනාත්මකය . අපේ රටේ  පුද්ගල තොරතුරු මෙවන් ආකාරයෙන් එලියට යතත්  ප්‍රසිද්ධ මුහුණු පොත නැමති (FACEBOOK )වෙබ් තිරය ද මිට වඩා ආරක්ෂාකාරී බව සදහන් කරන්නෙමු.

අප මෙවන් කාර්යන් සම්බන්දයෙන් ලැජ්ජා සහගත විය යුතුය….