එන්ජීඕවක් ගැන සීඅයිඩිය විමසිල්ලෙන්

Spread the News

ngonew

Divaina :https://divaina.com/sunday/index.php/puwath-2/18085-2021-07-15-12-43-95

හිටපු හමුදා නිලධාරියකු මෙහෙයවන විදේශ රාජ්‍ය නොවන සංවිධානයක අභිරහස් ක‍්‍රියා ගැන රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භකර ඇත.

හයිටි ජනපති ජොවෙල් මොයිස්ගේ ඝාතනයට රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙය වූ ඇමෙරිකානුවකු හයිටි පොලිසිය අත්අඩංගුවට ගැනීම නිසා ආරක්‍ෂක අමාත්‍යාංශට සම්බන්ධ ඉහළම නිලධාරියෙක් රජයේ බලධාරින්ට අනතුරු අගවා තිබුණි.

මෙම හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරියා මෙරටට පැමිණ ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතියක් නොමැතිව බවත් ඔහුට වීසා බලපත් ලබා ගැනීමේ නිර්දේශය ලබාදී තිබුණේ අධිකරණ අමාත්‍යාංශය බවත් අනාවරණය වී ඇත.

මෙම හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරියා සිය අනන්‍යතාව පවා වසන් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය